onetwovideo.com | Best Place to watch Sri Lanka Teledramas and Videos
Welcome
Login / Register

රස රිසි ගී වලින් පටන්ගෙන අවරුදු 19ක් සිරසේ වැඩකරපු තනූජා සිරසෙන් යන්නම යයි

Loading...
Featured video
Loading...

Thanks! Share it with your friends!

URL

You disliked this video. Thanks for the feedback!

Sorry, only registred users can create playlists.
URL


Published by Admin in HOT VIDEO
588 Views

Description

 රස රිසි ගී" නමැති සංගීතමය වැඩසටහන හරහා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් සිරස නාලිකාවේ තනූජා ජයවර්ධන නමැති අපි හැමෝම දන්නා හඳුනන නිවේදිකාව වසර 19ක සේවා කාලයකින් පසු සිරස නාලිකාවේ ඉවත්වූ පුවතක් ගැන අපිට අහන්නට ලැබුනා. සිරස නාලිකාවේ පසුගිය 6වැනිදා ඉල්ලා අස් වී ඇති බවයි අපිට දැනගන්නට ලැබුනේ. සිරස නාලිකාවේ ඉවත්වෙන විට ඇය YFm නාලිකා ප්‍රධානී ලෙසින් සහ MBC අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසත් කටුතු කරමින් සිටියා. “තාරුණ්‍යයේ රේඩියෝ නාලිකාව” ලෙස සිරස ලංකාවට හඳුන්වාදුන් වයි.එෆ්.එම් නාලිකාවේ වසර 07ක්ඉතා සාර්ථක ලෙස මෙහෙයවූයේ තනූජා ජයවර්ධන මහත්මිය විසිනි. වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව පහතින්

Show more

Post your comment

Comments

Be the first to comment
Loading...