Welcome
Login / Register

ක‍්‍රිකට් බලධාරීන්ගේ දැස් විවර කරමින් සදීර, දසුන් දඹුල්ල කණ්ඩායමේ පන්දු යවන්නන් සුණු විසුණු කරයි

Loading...

සුපිරි අන්තර් පළාත් තරගාවලියේ ගාල්ල කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර පැවැත්වෙන මේ වන විට කොළඹ ආර් පේ‍්‍රමදාස පිටියේදී පැවැත්වෙයි

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 362 ක් රැුස් කළා

අනගි ඉනිමක් ක‍්‍රීඩා කළ සදීර සමරවික‍්‍රම පන්දු 104කදී ලකුණු 120ක්ද වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ දසුන් ශානක පන්දු 27කදී නොදැවී ලකුණු 49ක්ද සීකුගේ ප‍්‍රසන්න පන්දු 17කදී ලකුණු 36ක්ද ලබා ගත්තා

පන්දු යැවීමේදී අසිත ප‍්‍රනාන්දු ලකුණු 62කට කඩුලු 04ක් ලබා ගත්තා

 

 


Read more at http://breakingnews.lk/1432#t9lDMXOiK4eJOIay.99

Loading...

Post your comment

Comments

Be the first to comment
Loading...

Related Articles