Welcome
Login / Register

ගීතයෙන් රසික දෙසවන් සැනසූ සසර කලකිරුණු යොවුන් ගායකයා පැවිදි දිවියට උන්වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ කරගැනීම ශක්තිය ලැබේවායි අපිත් ප්‍රාර්ථනා කරමු

Loading...

Srilankan Airline හි සේවයකරමින් සිටි මොහාන් වික්‍රමසුරිය නමැති ගායකයෙකු පැවිදිවී තිබෙනවා. හින්දි ගීතයන් මෙන්ම සිංහල ගීත රැසක් ගායනා කළ ඔහු රත්නපුරේ චිත්තසති හිමියන් නමින් උතුම් පැවිදි ජීවිතයට ඇතුලත්ව තිබෙනවා

රසාස්වාදයේ කෙලවර වු ආශ්වාදයේ ආදීනවයෙන් නිස්සරනය සොයා පැමිණි
ලොව්තුරැ ගොයුම්සසුනේ
සැනසුන මුණිවරැ

කඩවත වෑබඩ පිහිටි අරහන්තක සමාධි ආරණ්‍යයේදී කඩවත සිරි සුමන ස්වාමීන් වහන්සේ ඉදිරියේ පැවිදි දිවියට ඇතුලත් වුණු උන්වහන්සේ ගිහියෙකුව සිටි කළ භාවිතා කළ දුරකථන, ෆේස්බුක් ගිණුම් සියල්ලම අතහැර දමා තිබීම විශේෂත්වයක් මෙන්න ඡායාරුප සහ වීඩියෝ පහතින් නැරඹීමට පුළුවන්

Loading...

Post your comment

Comments

Be the first to comment
Loading...

Related Articles