Welcome
Login / Register

UNP තනි ආණ්ඩුවට බහුතරය ලබාදීමට ජනපති ගත් තීරණය

Loading...

 

එක්සත් ජාතික පක්‍ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවා ගැනිම සදහා අවශ්‍ය බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාව ලබා දීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය බහුතරය සපුරා ගැනීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකුගේ සහය නව ආණ්ඩුවට ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දුවූ බවයි එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා පැවසුවේ.

 

Loading...

Post your comment

Comments

Be the first to comment
Loading...

Related Articles